3.3 ගුවනේ නැවතී සිටිමින් ඉහල නැංවීම හෙවත් තත්ව මාරුව
ගුවනේ නැවතී සිට ලීවර දණ්ඩ ඉදිරියට ලිහිල් කල විට බලය ඉහල නැංවේ.එවිට භ්‍රමැක තැටි තටු ගැසීමක් වැනි ගැස්සීමකට ලක්වේ.මෙය වැලැක්වීම හෝ නිවැරදි කිරීම සිදු කල යුතුය.යානයේ වේගය වැඩිවත්ම එය එකම මට්ටමේ ගමන් කිරීමට හෝ ඉහල නැගීයාමේ ප්‍රවනතාව පාලනය කල යුතුය.
උපරිම ගුවන් වේගය ලබාගෙන ඉහල යන විට නැවත ලීවර දණ්ඩ ආපසු දෙසට ලිහිල් කීරීමෙන් එම වේගය පාලනය කල යුතුවේ. සමහර හෙලිකොප්ටර යනාවල උපරිම ඉහල නැංවීමේ බලය මූලික ගුවන් අරම්භය නොහොත් මූලික ඉහල නැංවීම සදහාද භාවිතා කෙරේ....
3.4 අඛණ්ඩව ඉහල නැංවීම
අඛණ්ඩව ඉහල නැංවීමකදී ඉදිරියට හා පසුපසට ලීවරය චලනය කරමින් ගුවන් වේගය පාලනය කරගනු ලබයි..පාර්ශවික චලනය ලීවරය පැත්තට විස්තාපනය කරවමින් පාලනය කරයි, මේ සමගම ක්ලෙක්ටිව් පිච් ලිවරයේ (රූපය 41,42) භාවිතයෙන් යානය ඉහල නැංවීමේ වේගය පාලනය කරයි.
ගුවනේ සිට ආරම්භවන ඝජුවම ඉහල නැංවීම හා ඉදිරියට ගමන් කරමින් ඉහල නැංවීම දෙක අතර වේග වෙනස හදුනාගත යුතුය.ඝජුවම ඉහල නැංවීමකදී අධික බලයක් උවමනා වේ... එහෙත් ඉදිරියට ගමන් කරමින් එම ප්‍රමාණයට ඉහල නැංවීමට අඩු බලයක් අවශ්ය වේ.
රූපය 41 රූපය 42
3.4යානය ඉහල නැංවීමන් පසුව යානාව ඝජුව සහ එකම මට්ටමක ගමන් කරවීම..
ගුවන් වේගය වැඩිකරගනු ලබන්නේ ලීවර දණ්ඩ ඉදිරියට ලිහිල් කීරීමෙනි,යානයේ ගුවන් වේගය එකාකාරව පවත්වගත් විට යානය ඝජුව සහ ඒකාකාරව පැදවිය හැක.
3.5බ්ලේඩ් ස්ටෝල් තත්වයෙන් මිදීම.
බ්ලේඩ් ස්ටෝල් තත්වය ඇතිවන්නේ ඉහල ගුවන් වේගයකදී ප්‍රතිචාර නලයේ තුඩ ස්ටීම්ලයින් නම් කොටසේ ඉහල නලයේ ගැටෙන විටය . ඒම ශබ්දය දැඩි ද්විතීය තාරතාවයකින් යුක්තය, මේම බ්ලේඩ් ස්ටොලයේ ගැටීම නැවැත්වූ විට එම අඪි ද්විතීක කම්පනය නවතී. නියමුවාට මෙය දැනෙන්නේ භ්‍රමක තැටියෙන් ඇතිවන කම්පනයක් ලෙසටය, නමුත් භ්‍රමක තැටි තුනකට වරක් එක් කම්පනයක් ඇතිවේ. මෙලෙස දැඩි කම්පන ඇතිවන විට පහත සදහන් දෑ කල යුතුය.
1.සාමූහික ධ්වනි තාරතාවය අඩු කිරීම
2.ගුවන් වේගය අඩු කිරීම
3.භ්‍රමැකයේ මිනිත්තුවක් තුල ඇතිවන භ්‍රමක
වාර ගණන වැඩිකිරීම
මීලග පර්ච්චේදයෙන් වැඩි දුර විස්තර බලාපොරොත්තුවන්න..
විශේෂ ස්තූතිය - University of peradeniya faculty of engineering
Thanks for all professors and students
-Shilpa sayura foundation
-microbit club -https://goo.gl/2uHX8g
Sagara ekanayake-https://goo.gl/xFcpy6
rajithasagara1479@gmail.com